Dilihi niwi giya tharuwak (දිලිහී නිවී ගිය තරුවක්) | Ruchira Nirmani | Divithura Teledrama Song
♪ Artist - Ruchira Nirmani
♪ Melody & Music - Shevon Fernando
♪ Lyrics - Dinesh Hewavitharana
♪ Video - Irosh Jayawardane
දිලිහී නිවීගිය තරුවක්
අඳුරේ ගිලුණු හිස් අහසක්
දෙස යොමා උන්නු නිල් දෙනෙතක්
දුක සුළඟට මුසුකල කඳුලක්
තරු දිලුනු රැයම මිහිරියි
බැබලුනේ අහස නුඹමයි
මැව් සිතුම් රුසිරු බොහොමයි
එහි බැඳුණු දෙනෙත් පුදුමයි
තරු එළිය රැඳුනෙ අහසෙයි
ඒ එළිය තරුවෙ නුඹගෙයි
එළි නිවුන රැයම අඳුරුයි
දුක රුදුරු වුවද සොඳුරුයි
#දිවිතුරා #divithura #hirutvlk